Senior Financial Advisor  
         

ලෝකයේ අංක 1 මූල්‍ය සේවා සමාගමේ Senior Financial Advisor තනතුර සඳහා පලපුරුද්ධ ඇති හෝ නැති  අයදුම්පත් කැඳවීම වෙනුවෙන් පලකරන දැන්විමකි.තේරීපත්වන නිලධාරීන් සඳහා,

අප සමාගම සමග වෘත්තීය ගමන ආරම්භ කරන ඔබට පහත දෑ හිමි වේ

- Unlimited Income

- Money Freedom

- Time Freedom

- Mental Freedom

- රු. 75,000 - 120,000 වැටුප් ආදායමක් (කොන්දේසි සහිතයි)

- FULL TMIE / PART TIME යන ක්‍රම දෙකෙන් තමන් කැමති ක්‍රමයකට සේවය කිරීමේ හැකියාව

>> මෙම තනතුර සදහා වයස 25-63 අතර, අ.පො.ස සා/පෙළ ගණිතය සමත් ඕනෑම අයෙකුට අයදුම්කර හැකි අතර විස්තර සදහා පහත අංක අමතන්න <<

Voice         - 0756060888

WhatsApp - 0722346424 

E mail - sanjayaij.unionassurance@gmail.com

Posted by

Union Assurance

JOB ID V20240814213023
CLOSING DATE: 14 Oct 2024